Traduzione del testo della canzone Suragana Kirilli - Infaas, Devashri, Iraj

Suragana Kirilli - Infaas, Devashri, Iraj
Informazioni sulla canzone In questa pagina puoi leggere il testo della canzone Suragana Kirilli , di -Infaas
Nel genere:Музыка мира
Data di rilascio:20.01.2014
Lingua della canzone:singalese

Seleziona la lingua in cui tradurre:

Suragana Kirilli (originale)Suragana Kirilli (traduzione)
රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ La luna ti vedo in un sogno notturno
නිදි දෙව්දුව ඊර්ශ්යා හිතෙනා බව Che l'angelo addormentato si senta geloso
දන්නවාද නුඹ මගේම ආලය Sai che sei il mio stesso amore
නිදි දෙව්දුව මට අහිමි කරන බව… Che avrei perso l'angelo addormentato
හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ Ma a meno che tu non perda la faccia
තරුකැට පරදන නුඹේ නුවන් යුග La tua età saggia che sconfigge le stelle
ප්රථම ප්රේමයේ පිවිතුරු මුවාව La pura forma del primo amore
සනසවන්න මට ඉඟි කරනා හැටි… Come consolarmi suggerimenti
සුරඟන කිරිල්ලියේ Nell'uccello fatato
සඳු නුඹ ගැනමයි කතා කලේ La luna parlava di te
නිල්වන් ගුවන් තලේ Nell'aria blu
පියඹා යමු රෑ නිසංසලේ…// Voliamo di notte al fresco... //
නුඹෙ වරලස සුදු මල් ගවසන්නට Per pettinare i capelli fiori bianchi
නුඹෙ උවනත සිප සනසාලන්නට Per baciarti le narici
නුඹෙ උනුහුම ලඟ ඉඳ විඳ ගන්නට Per sederti e goderti il ​​tuo calore
ආසයි මට සිතුවමක් අඳින්නට… Mi piace disegnare un'immagine
නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන Cosa penso di te
නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන Su ciò che desidero per te
මා ජීවිතයම නුඹ ලඟ තියාන Ho la mia vita con te
හිනා පොදක් වී හිදින්න මා ලඟ… Fatti una risata che ho
සුරඟන කිරිල්ලියේ Nell'uccello fatato
සඳු නුඹ ගැනමයි කතා කලේ La luna parlava di te
නිල්වන් ගුවන් තලේ Nell'aria blu
පියඹා යමු රෑ නිසංසලේ…// Voliamo di notte al fresco... //
සුරඟන කිරිල්ලියේ Nell'uccello fatato
සඳු නුඹ ගැනමයි කතා කලේ La luna parlava di te
නිල්වන් ගුවන් තලේ Nell'aria blu
පියඹා යමු රෑ නිසංසලේ…////Voliamo di notte al fresco... ////
Valutazione della traduzione: 5/5|Voti: 1

Condividi la traduzione della canzone:

Scrivi cosa pensi del testo!

Altre canzoni dell'artista:

NomeAnno
2014